අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වී තිබේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර උණ්වහන්සේ අපවත්වී තිබේ.

අපවත් වන විට 98 වන වියෙහි පසුවිය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here