තවත් ආසාදිතයින් 229ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 229 දෙනෙකු අද (16) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here