lakhanda.lk
කොරෝනා මරණ 53 දක්වා ඉහළට
ඊයේ මෙරට තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 53 වී තිබේ. මියගිය අයගේ තොරතුරු , 1. කොළඹ 14, අවු 83ක කාන්තාවක් 2. හලාවත, අවු 68ක පිරිමි පුද්ගලයෙක් 3. රත්මලාන, අවු 69ක පිරිමි …