කොරෝනා මරණ 53 දක්වා ඉහළට

ඊයේ මෙරට තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 53 වී තිබේ.

මියගිය අයගේ තොරතුරු ,

1. කොළඹ 14, අවු 83ක කාන්තාවක්
2. හලාවත, අවු 68ක පිරිමි පුද්ගලයෙක්
3. රත්මලාන, අවු 69ක පිරිමි පුද්ගලයෙක්
4. කොළඹ 13, අවු 78ක පිරිමි පුද්ගලයෙක්
5. කොළඹ 13, අවු 64ක පිරිමි පුද්ගලයෙක්

මේ අතර ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 468ක් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here