lakhanda.lk
කටුනායක අධිවේගයේ බස් අනතුර
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් පෙරලීයෑමෙන් රියදුරා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ (10) රාත්‍රීයේ සිදුවූ අනතුරට හේතුව බස් රථයේ ඉදිරිපස ටයරයක් පුප…