කටුනායක අධිවේගයේ බස් අනතුර

කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් පෙරලීයෑමෙන් රියදුරා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ (10) රාත්‍රීයේ  සිදුවූ අනතුරට හේතුව බස් රථයේ ඉදිරිපස ටයරයක් පුපුරායෑමත් සමඟ රියදුරාට බස් රථය පාලනය කරගැනීමට නොහැකි වීම බවයි වාර්තා වන්නේ.

ස්තුතිය :ACCIDENT 1ST ✔️

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here