lakhanda.lk
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මඟින් සැපයෙන සේවාවන් දිස්ත්‍රික් කාර්යාල මඟින් සිදුකර ගැනීමට හෙට සිට පහසුකම් සලසා තිබේ. මෝටර් රථ ප්‍…