36 වන කොවිඩ් මරණය

මෙරට 36 වන කොරෝනා මරණය ඊයේ රාත්‍රියේ වාර්තා වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පෞද්ගලික රෝහලක සිට IDH රෝහලට මාරු කර එවන ලද කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here