අද දිනට කෙවිඩ් ආසාදිතයින් 356 ​ක්

අද දින මෙතෙක් තහවුරු වූ මුලු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 356ක් වී තිබේ.

ඒ අද සවස 6.30 වන විට තහවුරු වූ කොවිඩ් ආසාදිතයින් 172 සහ රාත්‍රී 10.00 ට යාවත්කාලීන කළ නිවේදනයේ තහවුරු කරගත් ආසාදිතයින් 184 දෙනාත් සමඟයි.

ඒ අනුව මේ වන විට කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 10803 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here