35වන කොවිඩ් මරණය

මෙරට 35වැනි කොරෝනා මරණය වර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ  78 හැවිරිදි පුද්ගලයෙකු වන අතර රෝහලට ඇතුලත් කරන විට මියගොස් සිට ඇති තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here