lakhanda.lk
එදිනෙදා ජන ජීවිතය කළමනාකරණය කරගනිමින් මෙහෙය වීමට ආණ්ඩුවට සැලසුමක් නෑ – ජවිපෙ
කොරෝනා දෙවැනි රැල්ල ලෙස හඳුන්වන තත්වය බරපතල ලෙස රට පුරා පැතිරෙන තත්වයක් තුළ එදිනෙදා ජන ජීවිතය කළමනාකරණය කරගනිමින් මෙහෙය වීම පිළිබඳව ආණ්ඩුවට සැලසුමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂයේ …