ඊයේ ආසාදිතයින් 445 ක්

ඊයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 445 බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ වන විට වාර්ථා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 13419ක් වී තිබේ.

ඉන් 7723 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර 5662ක් තවමත් රෝහල්වල ප්‍රථිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here