මෙරට කොවිඩ් මරණ 34 දක්වා ඉහළට

ඊයේ (07) තවත් කොවිඩ් ආසාදිත මරණ 04 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වනවිට මෙරට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ,

  1. කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක් වූ කාන්තාවක්
  2. කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 69ක් වූ කාන්තාවක්
  3. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 67ක් වූ පිරිමි පුද්ගලයෙක්
  4. ගනේමුල්ල පුදේශයේ පදිංචි වයස අවුරුදු 88ක කාන්තාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here