LPL පවත්වන්න අවසර – නාමල්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (LPL) පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොරෝනා මර්දනය කිරීම සඳහා වූ කාර්ය සාධක බලකාය අවසර ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඔහුගේ නිළ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්.

සාමාන්‍ය තත්ත්වයට රට අනුවර්තනය වීම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාමට රජය දක්වන කැපවීම මෙමඟින් පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here