lakhanda.lk
කැටගොඩ ඉවත් වී බැසිල් පාර්ලිමේන්තුවට?
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයෙන් ද්විත්ව පුරුවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තිබු බාධාවන් ඉවත් කරන ලද බැවින් බැසිල් රාජපක්ෂ මහතා මෙම සතියේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිත බව colombox…