කෑගල්ලේ සහ කුරුණෑගල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

කෑගල්ල  දිස්ත්‍රික්කයේ හෙම්මාතගම,බුලත්කොහුපිටිය සහ මාවනැල්ල යන පොලිස් බල ප්‍රදේශත් ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් මේ මොහොතේ පටන් හුදෙකලා කර තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත මෙම පියවර ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here