පානදුර තරුණයාගේ මරණය කොවිඩ් මරණ ලැයිස්තුවේන් ඉවතට

සියදිවි නසාගැනීමක් හේතුවෙන් පානදුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිටි 27 හැවිරිදි තරුණයාගේ මරණයට කොවිඩ් 19 රෝගයේ බලපෑමක් නොමැති බැවින් එම මරණය කොවිඩ් මරණ ලැයිස්තුවේන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඒ අනුව මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 21ක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here