lakhanda.lk
ඕස්ට්‍රේලියාවේ පසුගිය වසර 50 තුළ බිහි වූ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාව – එලිස් පෙරී
පසුගිය වසර 50 තුළ බිහි වූ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ඕස්ට්‍රේලියාවේ තුන් ඉරියව් ක්‍රීඩිකා එලිස් පෙරී තෝරා ගෙන තිබේ. ඇය මේ වන විට 29 හැවිරිදි වියේ පසුවෙයි. එලිස් පෙරී පළමු වරට තරග කළේ 2007 ජූලි මා…