lakhanda.lk
මෙරට 21 වන කොරෝනා මරණය වාර්ථා වෙයි
මෙරට 21 වන කොරෝනා මරණය වැලිසර ළය රෝහලෙන් වාර්ථා වෙයි. මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි කඩවත, මහර ප්‍රදේශයේ පුද්ගලයෙකු බව සඳහන් වෙයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ අධි රුධිර පීඩනය සහ ස්වසන…