lakhanda.lk
සිංහරාජය සහ ලංකාගම මාර්ගය: පාරිසරික වාර්තා ලබා දෙන ලෙස යුන්සේකෝ සංවිධානය දන්වයි
යුනෙස්කෝ සංවිධානය සිංහරාජය සම්බන්ධයෙන් විමසීමක් කර ඇති බව ශ්‍රී ලංකා බලධාරීහු තහවුරු කරති. “ලෝක උරුම දේපලක්” වන සිංහරාජ රක්ෂිතය හරහා ඉදිවෙන “කොන්ක්‍රීට් මාර්ගයේ” ඉදිකිරීම්වලට අදාළව යුනෙස්කෝ සංවිධාන…