lakhanda.lk
මෙරට 20 වන කොවිඩ් මරණය
මෙරට 20 වැනි කොරෝනා මරණය ජාතික රෝහලෙන් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 පදිංචි 54 හැවිරිදි කාන්තාවක් බව සඳහන් වෙය…