නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය නැවතත්

කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය පිණිස ” නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය ” යලි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පලාතේ සහ සෙසු නගරවල රාජ්‍ය ආයතන වෙත නියම කර තිබේ.

ඊට අදාල චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් ඊයේ (29) නිකුත් කර තිබේ.

නිවසේ සිට වැඩ කරන ක්‍රමය කාර්යක්ෂම කරගැනීමට SMS, Whatsapp ,Email,Skype වැනි යෙදවුම් භාවිතා කරන ලෙසද ,ජනතාවට සෘජුව සේවා සැපයීමට මාර්ගගත වේදිකාවක් (Online Platforms ) නිර්මාණය කරන ලෙසද එම චක්‍රලේඛණයෙන් දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here