lakhanda.lk
අග්‍රාමාත්‍ය හින්දු ආගමික කටයුතු උපදේශකවරුන් පත්වීම් ලබයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හින්දු ආගමික කටයුතු පිළිබඳ උපදේශකවරුන් දෙදෙනෙකු පත් කර තිබේ. ඒ අනුව හින්දු ආගමික කටයුතු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුර සඳහා හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන…