lakhanda.lk
ඊයේ කොවිඩ් ආසාදිතයින් 335 ක්
ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 335 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ ඊයේ රාත්‍රී හඳුුනාගත් ආසාදිතයින් 124 දෙනාද සමඟින්ය. ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 5731 දක්වා ඉහල ගොස් තිබේ.…