ඊයේ කොවිඩ් ආසාදිතයින් 335 ක්

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 335 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ ඊයේ රාත්‍රී හඳුුනාගත් ආසාදිතයින් 124 දෙනාද සමඟින්ය.

ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 5731 දක්වා ඉහල ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here