lakhanda.lk
කුලියාපිටිය රෝහලේ හෙද නිලධාරිණියකට කොවිඩ්
කුලියාපිටිය, යාකරවත්ත නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ හෙද නිලධාරිණියකට කොවිඩ්-19 ආසාදන වී ඇතැයි කුලියාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි. කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ ද…