lakhanda.lk
මෙරට 17 වන කොරෝනා මරණය වාර්තා වෙයි
මෙරට කොවිඩ් ආසාදිත 17 වන මරණය IDH රෝහලෙන් වාර්තා වෙයි. මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි ජා- ඇල ප්‍රදේශයේ පුද්ගලයෙක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.…