මෙරට 17 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට කොවිඩ් ආසාදිත 17 වන මරණය IDH රෝහලෙන් වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ 41  හැවිරිදි ජා- ඇල ප්‍රදේශයේ පුද්ගලයෙක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here