lakhanda.lk
දුමින්ද සිල්වා නිදහස් කොට සමාජ ගතකළ යුතුයි – මනෝ
මරණීය දණ්ඩනය නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කොට සමාජ ගතකළ යුතු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායන මනෝ ගනේෂන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. දුමින්ද සිල්වා මහ…