lakhanda.lk
අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්
‘ශ්‍රී ලංකාවට විදේශීය බලපෑම් එපා’ යන මැයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙයි. මෙය සංවිධානය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි.…