අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

‘ශ්‍රී ලංකාවට විදේශීය බලපෑම් එපා’ යන මැයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙයි.

මෙය සංවිධානය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here