lakhanda.lk
මෙරට 16 වන කොවිඩ් මරණය වාර්තා වෙයි
මෙරට 16 වන කොවිඩ් මරණය මීට ස්වල්ප වේලාවකට පෙර සිදු වී තිබේ. කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බව සඳහන්ය. අද (25) අලුයම් කාල…