මෙරට 16 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට 16 වන කොවිඩ් මරණය මීට ස්වල්ප වේලාවකට පෙර සිදු වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ  දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බව සඳහන්ය.

අද (25) අලුයම් කාලයේදී ජීවිතක්ෂයට පත් වී ඇති එම පුද්ගලයා රැධිරයට විෂබීජයක් ඇතුළු වීම නිසා ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් පසුගිය 23වනදා රෝහලට ඇතුලත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් වෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here