තවත් කොවිඩ් ආසාදිතයින් 263ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 263 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඉන් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වන අතර ඉතිරි 227 දෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරුවල ආශ්‍රිතයින් වෙයි.

ඒත් සමඟම එම පොකුරුවල මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4313දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here