lakhanda.lk
UPDATE: සවස 6 සිට කොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරිනීතිය
කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බලප්‍රදේශයන්ට ද අද (25) සවස 6.00 සිට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ. මේ අතර බේරුවල, අලුත්ගම හා පයාගල යන පොලිස් බලප්‍රදේශවලට පනවා ඇති න…