UPDATE: සවස 6 සිට කොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරිනීතිය

කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බලප්‍රදේශයන්ට ද අද (25) සවස 6.00 සිට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.

මේ අතර බේරුවල, අලුත්ගම හා පයාගල යන පොලිස් බලප්‍රදේශවලට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මක බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්විත මධ්‍යස්ථානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here