lakhanda.lk
ඓතිහාසික මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ආරම්භ විය. අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නා…