මුල්ලේරියාවට සහ ගොතටුවටත් නිරෝධායන ඇඳිරිනීතිය

ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශවලට අද(24) රාත්‍රී 07.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here