කොරෝනා ආසාදිතයින් 201ක්

තවත් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 201 දෙනෙකු හඳුනාගෙන තිබේ.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි 37 දෙනෙකු ද ධීවර වරායන්වලදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් 24 දෙනෙකු ද ඒ අතරට අයත් ය.

පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආශ්‍රිතයින් 140 දෙනා හඳුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here