තවත් කොවිඩ් ආසාදිතයින් 259ක් හඳුනා ගැනේ

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 259 දෙනෙකු හඳුනාගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ ඉන් 182 දෙනෙකු පෑලියගොඩ මාළු වෙළඳසැලෙන් හඳුනාගත් බවයි.

තවත් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුුනාගෙන ඇති අතර 75 දෙනෙකු ආශ්‍රිතයන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here