lakhanda.lk
20ට සහයදුන් විපක්ෂ මන්ත්‍රිවරයෙක්ට මන්ත්‍රි තුෂාර ඉදුනිල්ගෙන් රුපියල් 20ක්..
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහයදුන් විපක්ෂ මන්ත්‍රිවරයෙක්ට සමඟි ජන බලවේගයේ මන්ත්‍රි තුෂාර ඉදුනිල් මහතා රුපියල් 20ක් දිගු කරන අයුරු අද පාර්ලිමේන්තු සැසිය අවසානයේදී දක්නට ලැබුණා.…