20 දෙවන වර කියවීම 2/3 න් සම්මතයි – පක්ෂව ඡන්ද 156ක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ 2/3 බහුතර බලයකින් සම්මත විය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156 ක් සහ විපක්ෂව ඡන්ද 65ක් ලැබුණි.

ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තු සහභාගීත්වය මන්ත්‍රීවරු 213 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here