lakhanda.lk
මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි
මෙරට 14 වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර සිදු වූ බව වාර්තා වෙයි. මිය ගොස් ඇත්තේ IDH රෝහලේ ⁣ප්‍රථිකාර ලබමින් සිටි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීම…