මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 14 වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර සිදු වූ බව වාර්තා වෙයි.

මිය ගොස් ඇත්තේ IDH රෝහලේ ⁣ප්‍රථිකාර ලබමින් සිටි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ එම කාන්තාව නිදන්ගත රෝග රාශියකින් පෙලී ඇති අතර අදාල නිදන්ගත රෝගයේ සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here