lakhanda.lk
ජනපති පොරොන්දුව මත 20ට විමල්⁣ගේ සහය
20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන් ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ නීති ඉවත් කිරීමට විරුද්ධ නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සඳහන් කළේය. අද (22) පැවැති මාධ්‍ය හමුවක…