lakhanda.lk
ගම්පහ දිස්ත්‍රික්කයටම පැන වූ ඇඳිරිනීතිය
අද (21) රාත්‍රී 10.00 සිට සඳුදා අලුයම 05.00 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායනය ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික…