lakhanda.lk
කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2451 දක්වා ඉහළට
නව කොවිඩ් ආසාදිතයින් 109ක් හඳුනා ගැනීමත් සමඟම කොවිඩ් තුන්වන රැල්ලෙන් මෙතෙක් හඳුනා ගත් සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2451 දක්වා ඉහළ ගොස් තිබේ. අද හඳුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගෙන් 49 දෙනෙකු පෑලියගො…