lakhanda.lk
20 වන සංශෝධනය අනිද්දට පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මතයි – රෝහිත අබේගුණවර්ධන
හෙට (21) දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය (22) දා වන විට පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් සම්මතවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. …