lakhanda.lk
බොරු ප්‍රචාර කලැයි ජවිපෙ මන්ත්‍රීගෙන් පැමිණිල්ලක්
ජනතා විමුක්ති පෙරමුණ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සඟවාගෙන සිටි බවට පිරිසක් විසින් සමාජ මධ්‍යයන් හි පළ කරන ප්‍රවෘත්තිවලට එරෙහිව දෙහිවල ගල්කිස්ස ජවිපෙ නාගරික මන්ත්‍රී තුවාන් අයුබ් මොහොමඩ් මහතා පොලිස…