lakhanda.lk
වෙඩි ප්‍රහාරයකින් මිය ගිය මධුෂ්ගේ දේහය බිරිඳට භාර දෙන්නැයි අධිකරණයෙන් නියෝගයක්
අද අලුයම කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් ‘මාකඳුරේ මධුෂ්’ ගේ දේහය ඔහුගේ නීත්‍…